Home News Breaking හෙට පැය 15ක් රාජගිරියට ජලය අත්හිටුවයි

හෙට පැය 15ක් රාජගිරියට ජලය අත්හිටුවයි

SHARE

අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් රාජගිරිය ප්‍රදේශයේ හෙට(09) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර,බණ්ඩාරනායකපුර හා රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල මෙම ජල කප්පාදුව සිදු වෙනු ඇත.

හෙට(09) පස්වරු 2 සිට පසුදින එනම් දෙසැම්බර් මස 10 වන ඉරිදා අළුයම 5 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර ජනතාවට ජලය රැස් කර ගන්නා ලෙසට ද නිවේදනය කරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Comments

comments