Home News Sports හෙට පැවැත්වෙන එක්දින තරඟය මාලිංගට අහිමිවෙයි

හෙට පැවැත්වෙන එක්දින තරඟය මාලිංගට අහිමිවෙයි

SHARE

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිම්බාබ්වේ සමග හෙට (02) පැවැත්වෙන තරගයට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු වෛරස් උණ රෝගයට ගොදුරු වීම හේතුවෙන් බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව ලසිත් මාලිංග පැය 48 ක කාලයක් විවේක ගැන්වීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.

පළමුව එක්දින තරඟයට දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සදකැන් සහභාගි නොවූයේ ද මෙම වෛරස් රෝගයට ගොදුරු වීම හේතුවෙන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site