Home News Breaking හෙට රට පුරා වෛද්‍ය වැඩවර්ජනයක්

හෙට රට පුරා වෛද්‍ය වැඩවර්ජනයක්

912 views

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට සහ එට්‌කා ගිවිසුමට එරෙහිව හෙට (17 දා) රට පුරා රෝහල්වල වෛද්‍ය වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

හෙට උදේ 8.00 සිට අනිද්දා (18 දා) පෙරවරු 8.00 දක්‌වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව පැවසූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ සම්බන්ධයෙන් ආණ්‌ඩුව ප්‍රතිචාර නොදක්‌වන්නේ නම් දෙවැනි පියවර ලෙස රට පුරා අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බවද කියා සිටියා.

කෙසේ වෙතත් හෙට දිනයේ ළමා රෝහල, පිළිකා රෝහල සහ වකුගඩු ප්‍රතිකාර ඒකකවල වෛද්‍ය වර්ජනය සිදු නොකරන බවත් හදිසි ප්‍රතිකාර ඒකක අඛණ්‌ඩව ප්‍රතිකාර කටයුතු සිදු කරන බවත් වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කළා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site