Home News Breaking හෙට සිට ශ්‍රී ලංකාවට ඉහලින් ඍජුවම හිරු මුදුන් වෙයි

හෙට සිට ශ්‍රී ලංකාවට ඉහලින් ඍජුවම හිරු මුදුන් වෙයි

243 views

හෙට සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහලින් ඍජුවම හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට දහවල් 12.12 ට අලූත්ගම, මීගහතැන්න, සූරියකන්ද සහ සෙල්ලකතරගම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇති.

මේ අතර හෙට සිට දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලට සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site