Home News Breaking හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

680 views

හෙරොයින් ග්‍රෑම් 55 යි මිලිග්‍රෑම් 230 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු බොරැල්ල සහ ගල්කිස්ස ප්‍රදේශවලදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන් බොරැල්ල – හල්ගහකුඹුර සහ ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මාළිගාකන්ද සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site