Home News Breaking හෙරොයින් සමඟ පුද්ගලයෙක් බොරැල්ලේ දී අත්අඩංගුවට

හෙරොයින් සමඟ පුද්ගලයෙක් බොරැල්ලේ දී අත්අඩංගුවට

186 views

බොරැල්ල පොලිස් වසමේ මොඩ්ල්ෆාම්හි දී බොරැල්ල ‍පොලිස් නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකින් හෙරොයින් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(11) රාත්‍රී 8.30 ට පමණ මෙම වැටලීම සිදු කර හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 670 ක් සැකකරු අතැතිව සිටිය දී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අද(12) දින මාලිකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කිරීමට නියමිත අතර, බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site