Home News Breaking හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

835 views

හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් ඇතුලු පුද්ගලයින් දෙදෙනෙකු තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් සිදුකළ වැටලීමකදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15යි මිලි ග්‍රෑම් 600ක් සොයාගෙන ඇති අතර සැකකරුවන් හෝකන්දර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

අත්අඩංගුවට ගත් කාන්තාව හා පුද්ගලයා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site