Home News Breaking හෙළයේ මහා සිනමාවේදීගේ යාවජීව ප්‍රණාම සම්මානය හමුවෙයි

හෙළයේ මහා සිනමාවේදීගේ යාවජීව ප්‍රණාම සම්මානය හමුවෙයි

877 views

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හිමිවී තිබූ යාවජීව ප්‍රණාම සම්මානය කොල්ලුපිටියේ බස් රථයක තිබී හමුවී තිබෙනවා.

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු දිනයේදීයි මෙම සම්මානය නිවසින් අතුරුදන්වූයේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1965 වසරේ ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් දිල්ලි අන්තර්ජාතික සිනමා උළලේදී රණ මයුර සම්මානය හිමිකර ගත් අතර, යාවජීව ප්‍රණාම සම්මානය හිමිවූයේ ඉන් වසර 35 කට පසුවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site