Home News Sports හොකී තරගාවලියේ බාලක ශූරතාව ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයට

හොකී තරගාවලියේ බාලක ශූරතාව ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයට

SHARE

රාජන්ස් හොකී සෙවන්ස් අන්තර් පාසල් හොකී තරගාවලියේ බාලක ශූරතාව ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය දිනා ගෙන තිබෙනවා.

එහි බාලිකා ශූරතාව හිමිවූයේ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයටයි. අන්තර් පාසල් වයස අවුරුදු දහනවයෙන් පහළ සත් සාමාජික හොකී තරගාවලියක් ලෙස මෙවර පළමු වතාවටයි මෙම තරගාවලිය පැවැත්වුණේ.

මහනුවර ධර්මරාජ විද්‍යාලයට වසර 130ක් පිරීම නිමිත්තෙන් ආදි සිසුන් මෙම තරගාවලිය සංවිධාන කර තිබුණා.

සත් සාමාජික තරගාවලියට බාලක කණ්ඩායම් විසි අටක් හා බාලිකා කණ්ඩායම් 16ක් එක්ව සිටියා. පළමු වටය ලීග් ක්‍රමයටත් දෙවන වටය පිලිමලුන් පිටුදැකීමේ ක්‍රමයටත් පැවැත්වුණා.

බාලක අවසන් මහා තරගයේ දී ගෝල තුනට හතරක් ලෙස මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලය පරාජයට පත්කරමින් ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය ශූරතාව දිනා ගත්තා. පානදුරේ බාලිකා විද්‍යාලය ගෝල දෙක බිංදුවක් ලෙස පරාජයට පත්කළ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය බාලිකා ශූරතාව දිනා ගත්තා.

මෙම තරගාවලියේ පලිහ බාලක ශූරතාව බදුල්ලේ ධර්මධූත විද්‍යාලය දිනා ගනිද්දී බාලිකා ශූරතාව දිනා ගත්තේ මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයයි. බඳුන බාලක ශූරතාව මාතලේ සහීරා විද්‍යාලය හිමකර ගත් අතර බාලිකා ශූරතාව හිමිවූයේ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයටයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site