Home News Breaking හොරණ රබර් කම්හලේ බලපත්‍රය අත්හිටුවයි

හොරණ රබර් කම්හලේ බලපත්‍රය අත්හිටුවයි

225 views

විෂ වායු ආඝ්‍රාණය වීමෙන් 5 දෙනකු මරුමුවට පත් වූ හොරණ රබර් කම්හලේ පරිසර ආරක්‌ෂණ බලපත්‍රය තාවකාලිකව අත්හිට වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ ජනරාල් හේමන්ත ජයසිංහ පවසනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක්‌ මෙම කම්හල පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.

මෙම කම්හල සම්බන්ධයෙන් නිකුත් කර ඇති කම්කරු ඇතුළු අනෙකුත් බලපත්‍ර පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම කම්හල පිළිබඳව ඉදිරි පියවර ගන්නා බවද හේමන්ත ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site