Home News Breaking හොර ඡන්ද තොගයක් මාට්ටු

හොර ඡන්ද තොගයක් මාට්ටු

945 views

ව්‍යාජ ලෙස සකස් කර සළකුණු කරන ලද අත් පත්‍රිකා 143 ක් සමඟ එක් සැකකරුවෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (09) දින රාත්‍රියේ පුත්තලම – තිල්අඩිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන පක්ෂයක් ඉදිරියෙන් කතිරය ගැසූ ව්‍යාජ ලෙස සකස් කර සළකුණු කරන ලද අත්පත්‍රිකා තොගයක්.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site