Home News Breaking ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් වන ලකුණු.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් වන ලකුණු.

872 views

පහුගිය කාළ වකවානුව තුල වට්ස්අප්,ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක් යම්කිසි සීමාවකට තහනම් වූ අවස්ථා දක්නට ලැබුනා.ඒ රටතුළ වාර්ගික අර්බුධයන් ඇතිකරන බව පවසමින්.මේවන විට ආණ්ඩුව සමාජ මාධ්‍ය තහනම් කිරීමට, නීති උපදෙස් ගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් තිබෙනවා.

වත්මන් ආණ්ඩුවේ දුර්වලකම් ප්‍රසිද්ධ මාධ්‍යවලට පනවා තිබෙන සීමාවන් හේතුවෙන් පළකළ නොහැකි අවස්ථාවල සමාජ මාධ්‍යවලින් ඒවා හෙළිදරව් කිරීම නිසා ආණ්ඩුවට සමාජ මාධ්‍ය ගැටලුවක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.

එනිසාම ඉදිරියෙදී සමාජ මාධ්‍ය තහනම් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට යම් අනාවැකියක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවකුයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site