Home News Politics “16 අභිප්‍රාය හිටපු ජනපති අගමැති ධුරයට පත් කිරීමයි ” – ඩිලාන් කියයි

“16 අභිප්‍රාය හිටපු ජනපති අගමැති ධුරයට පත් කිරීමයි ” – ඩිලාන් කියයි

887 views

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම 16 දෙනාගේ කණ්ඩායමේ අභිප්‍රාය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ නම් කරන අපේක්ෂකයා තම කණ්ඩායමේ ද ජනාධිපති අපේක්ෂකයා බවයි.

16 දෙනාගේ කණ්ඩායම නිල වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවීමේ තීරණයක් නොමැති බව ඩිලාන් පෙරේරා වැඩිදුරත් ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site