Home News Breaking 16 කණ්ඩායම අද හිටපු ජනපති හමුවට

16 කණ්ඩායම අද හිටපු ජනපති හමුවට

836 views

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුව අද (23) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි.

මෙහිදී දේශපාලන වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කියා සිටියේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site