Home News Breaking 16 දෙනාගේ සහය ප්‍රබල විපක්ෂයකට

16 දෙනාගේ සහය ප්‍රබල විපක්ෂයකට

866 views

ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීමට ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට තම කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වූ බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡාව ඊයේ පස්වරුවේ පැවැත්වුණේ හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදියි.

පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමෙන් 15 දෙනෙකු මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා විදේශගතවීම හේතුවෙන් මෙම සාකච්ඡාවට සහභාගි වූයේ නැහැ.

පැය 2කට ආසන්න කාලයක් අදාළ සාකච්ඡා පැවත් වුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site