Home News Breaking 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉදිරිපත් කිරීම යුක්ති සහගතයි

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉදිරිපත් කිරීම යුක්ති සහගතයි

890 views

‍ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීම යුක්ති සහගත බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනිතීඥ ලාල් විජේනායක පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය මේ වන තෙක් අහෝසි නොකිරීම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම වැනි කරුණූ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ එම යෝජනාව ඉදිරිපත් කරන්නට ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site