Home News Breaking ” 20 න් රට අගාධයට පත්වෙනවා ” – විමල් කියයි

” 20 න් රට අගාධයට පත්වෙනවා ” – විමල් කියයි

846 views

‍20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අගාධයට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරංශ පවසනවා.

මෙම සංශෝධනය පුද්ගලික මන්ත්‍රී යෝජනායක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව ඔහු සඳහන් කළා.

හලාවත ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරංශ මේ බව සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site