Home News Breaking ” 20 මුළුමනින්ම හරි සංශෝධනය කරන්න ජවිපය සූදානම්” – අනුර කියයි

” 20 මුළුමනින්ම හරි සංශෝධනය කරන්න ජවිපය සූදානම්” – අනුර කියයි

865 views

‍20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම වුවද සංශෝධනය කිරීමට තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා ඕනෑම පාර්ශවයක් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

‍20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (13) පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site