Home Colaba Makka ජනාධිපති බාලිකාවේ විදුහල්පතිනියගේ හොර නාඩගන්

ජනාධිපති බාලිකාවේ විදුහල්පතිනියගේ හොර නාඩගන්

825 views
SHARE

මැකක්ට හිතුනා ඉස්කෝලේ පැත්තේ පොඩ්ඩක්  යන්න ඕනෙයි කියලා ඒ ආපහු ඉගෙන ගන්න හිතාගෙන එහෙමනම් නෙමෙයි මොකද  මේ දවස්වල සුදු රෙදි හොරු පිරිලා නිසා මැක්කට ආරංචියක් අවා කොළොඹ නාවල ජානාධිපති බාලිකාවේ විදුහල්පතිවරියත් සුදු රෙදි හෙරක් වෙලා වැඩ තහනමකට ලක්වෙලාලු කියලා….

අනේ හනිච්චන් දැන් විදුහල්පති වරුන්ටත්  ගිය කලක්  අෆ්ෆා.  සුදුරෙදි කතාව කෙසේවෙතත් මේ හොරකම් නම් නිකන් මෙයාලා පුරුදු වෙන්න කරන්නේ නැහැ කියලා තමයි මැක්කාගේ අදහස… අර කතාවක් තියෙන්නේ “ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා ” අන්න ඒ නිසා මැක්කටත් හිතුනා මේ විදුහල්පතිනිය වන නයනා පෙරේරා හෙරගේ ජම්මේ කෙසේ වෙතත් පුරුද්දේ හොර ටික අල්ලන්න ඕනෙයි කියලා…

මොකද මෙයාගේ ජම්මේ හොයලා වැඩක් නැහැ මෙයාගේ තාත්තා මියගිය වෙලාවේ මෙයා එකපාරම හැංගුනා වටේ පිටේ අය මෙයාගේ ජම්මේ ගැන දැන ගනියි කියලා බයට. ඒ නිසා ජම්මේ පැත්තකට තියලා පුරුද්ද හොයන්න හිතාගෙන ඉතින් ජානාධිපති බාලිකාවේ ඇතුලටම ගිහිල්ලා මැක්කාත් හොදට තොරතුරු හොයලා බැලුවා කිහන්කෝ…..

අම්ම්මෝ මෙන්න බොලේ මේ සුදුරෙදි හේර නයනා පෙරේරා  දෙබරෙට ගල් ගහල රැජින ඇවිස්සිලා වගේ  අඩ අඩා එහෙට මෙහෙට දුවනවා මේ වැඩ තහනම කොහොම හරි  ෆුල් ට්‍රයි කරලා නවත්වා ගන්න හිතාගෙන…  ඉතින් මාත් හොදට මැකී කන දාගෙන අහගෙන හිටියා මෙයා මොනාද මේ හොර මර ගාතේ කියන්නේ කියලා. අනේ අප්පෝ මෙන්න බොලේ මෙයාගේ  සුදු රෙදි හොර කම  මට්ටු උනා කියලා මෙයා අධ්‍යාපන ඇමති අකිල විරාජ්ගේ චරිතයේ රෙදි ඔක්කොම  ගලවනවා  හෝගලා.. මේ සුදු රෙදි හොරකම් වලට ඇමතිතුමාගේ මල්ලිත් සම්බන්දයිලු ඇමතිගේ මල්ලි  රෙදි කන්ටේනර් ගණන් ගෙන්නලාලු මෙන්න මේවා කියා කියා ඇමති තුමාට දෙස් තිබ්බා හොදටොම  ඉතින්..   මැක්කාත්  ඇරියෙ නැහැ හොදට මැකි කන දාගෙන අහගෙන හිටියා කියහන්කෝ මේ කෝලන් ටෝක්ස් ටික. අනේ  ඉතින්  තමන්ගේ හොර මාට්ටු උනහම රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මෙන්න මේවට තමයි නේද  අෆ්ෆා…. මේවා කරන්න කලින්නේ හිතන්න තිබ්බේ… කොහෙද හිතන්නේ  ඉතින් හොර හිතනේ හැම වෙලාවේම…… ඒ නිසා එක කලින්ම පැන්නා…. අන්න  එක තමයි මෙයාට වෙන්න ඇත්තේ  කියලා මේ මැක්කටම තනියෙන්ම හිතුනා….. 

කොහොමෙන් කොහොම උනත් දැන් මෙයා හොදටම හිරවෙලා ඉන්නේ මෙයාගේ පුරුදු හොරකන් ටිකත් දැන් දැන් එළිවෙන්න පටන් අරන්ලු  ඒවත් එළිවෙන ජාමෙට හොරු සමග හෙළුවෙන් කෙසේ වෙතත් හොරු සමග නයනා බාලා ගන්න පුළුවන් ඉස්සරහට….මෙන්න මෙයා කෝල් එකක් ගන්නවා මන් හිතන්නේ මෙයා අදුරන මීඩියා කාරයෙක්ට වෙන්න ඕනා ඒ කෝල් එක දුන්නේ… මොකද මෙයා  එයාගෙන් අහනවා මේකට මිඩියාවලින් උදව්වක් ගන්න බැරිද කියලා අනේ අනේ සුදු රෙදි හේර නයනෝ හිතුවද මිඩියා කාරයෝ හොරු ආරක්ෂා කරනවා කියලා අනේ පව් …… කොහොම උනත් මේයාට දැන් උදව්වට ඉන්නේ ටික දෙනයි මේ මැක්කා ඉස්සරහට ඒ උදව් කරන ගුරුවරුන්ගේ නම්  එක්කම හෙළි දරව්වක් කරන්නම්කො ලගදීම මොකද  මැක්කා කියන්නේ හොරු ආරක්ෂා කරන්න එපා කියලා….

මෙයා කරලා තියෙන හොරකන් ගොඩායි ළමයි පාසලට දාන්න සල්ලි ගන්නේ මෙයා හරිම සුක්ෂම  අපුරු ක්‍රමයකට එකත් මැක්කා හොයා ගත්තා  කිහන්කො අමාරුවේන්…එක වෙන්නේ  මේ පාසලේ ළමයෙක්ගේ තාත්තා කෙනෙක් හරහා තමයි  එයා සල්ලි ගන්නවා මෙයා ළමයි ගන්නවා මාරු හොරකම මේකත්…. ඊටපස්සේ දෙන්නා ගනුදෙනු  බේරගන්නවා  …..ඉතින් මෙහෙම ඒ හොරකම දිගටම කරගෙන යනවා. එකනේ මේ විදුහල් පතිනිය සුපිරි  මන්දිර නිවාස දෙකක් හදලා තියෙන්නේ… ඒ කතාවල් අස්‌සේ මරු ඒවාත්  එලියට එනවා අෆ්ෆා  පාසලේ ඉදිකිරීම් වලට දෙමවිපියෝ දෙන ගල්,වැලි ලොරි නතරවෙන්නේ මෙයාගේ හදන ගෙවල් වල වත්තෙලු  මරු වැඩ මේවා අෆ්ෆා.

මේ පාසල මෙයාගේ බුදලේ වගේ පාවිච්චී කරන්නේ එකනේ දුවට ප්‍රාථමික අංශයේ ගුරු පත්වීමක් ලගදි දෙන්නේ එකත් මරු වැඩේ පඩි ගෙවන්නේ පාසැල් සංවර්දන මුදල් වලින් ඒ විතරක් නෙමෙයි මෙන්න මෙයා දැන් වැඩ තහනම් වෙලා තියෙද්දිත් ගුරුවරු ටිකක් ගෙන්නගෙන තමන්ගේ හොර වහන්න ලියකියවිලි වෙනස් කරනවා.. කොහොම උනත් මෙයා මෙතන ඉන්න දගලන්නේ මේ විදුහල්පති කමේ විතරක් නෙමෙයි මේ පාසලේ රස දන්න නිසා බවයි මේ මැක්කටනම් හිතෙන්නේ..

කොහොම උනත්  මෙයාගේ මේ කේස් එක අරාංච් වෙලා මෙයා හම්බවෙන්න ජනක රණවකත් ලගදි  පාසලට ඇවිල්ලා ගිහින් තියෙනවා. මේ මැක්කා ඉස්සරහට හැමෝගෙම නම් ගම් එක්ක ඔක්කොම එලිකරන්නම්කො ලගදීම එදාට හොරුන්ට උදව් කරපු හැමෝටම හොදට වැටහෙයි කරපු වරදේ තරම විශේෂයෙන් පාසලේ මෙයාට හොරකමට උදවිකරන ගුරුවරු කට්ටිය ගෙන් මැක්කට අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන් කියලා.

ආයෙත් දවසක හබවෙනකන් හැමෝට ආ…..යුබෝවන්…!