Home C Gossip අධි සුඛෝපභෝගී ජීප් රථය හිරුණිකාගේ දැයි සැකයක් ?

අධි සුඛෝපභෝගී ජීප් රථය හිරුණිකාගේ දැයි සැකයක් ?

411 views
SHARE


පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් යැයි සැලකෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක ඡායාරූප මේවනවිට අන්තර්ජාලය කළඹමින් සීඝ්‍ර ලෙස  ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මේවනවිට මෙය හම්බන්තොට වරාය පරිශ්‍රයේ පවතින බවටයි එම ඡායාරූපවල සඳහන් වන්නේ.

කෙසේවෙතත් මෙය ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන වාහන බලපත්‍රය අනුව ගෙන්වන ලද අධි සුඛෝපභෝගී ජීප් රථයක් බවට සැකපළ කෙරෙනවා.

මේවනවිටත් මෙය හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දැයි තවමත් තහවුරු වී නෑ.

කෙසේවෙතත් පසුගියදා පන්නිපිටිය දෙපානම විහාරස්ථානයක පැවති දහම් පාසල් ත්‍යාග ප්‍රදානොත්සවයට සිය ආරක්ෂකයින් සමඟ පැමිණ සිටියේ කළු පැහැති බෙන්ස් රථයෙනි.