Home News Politics ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වඩා මහින්ද ධනපතියෙක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වඩා මහින්ද ධනපතියෙක්

266 views
SHARE

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වඩා තම පියා වත්මන් ආණ්ඩුව විසින් ධනපතියෙකු ලෙස නම්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක‍්ෂ පවසනවා.

මහින්ද රාජපක්ෂගේ ගිණුම්වල ඩොලර් බිලයන 18ක් තිබුණු බවට මීට පෙර පැවසුවද පෙරේදා වනවිට එය ඩොලර් බිලයනයක් දක්වා අඩුවී එම ගිණුම පියාගෙන් තමාගේ නමට හරවා ඇතැයිද ඔහු ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක‍්ෂගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට විසින් රචිත ” මාගේ කටඋත්තරය”  ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙලට ඊයේ (07) පස්වරුවේ සහභාගී වෙමින්.

මෙහිදී අදහස් දක්වමින් ඔහු තව දුරටත් කියා සිටියේ පසුගිය වසර දෙක තුළදී තමන් වැඩිපුරම සිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ බන්ධනාගාරයේ බවයි.

කෙසේ වෙතත් උත්සව සභාව අමතමින් නාමල් රාජපක්ෂ තජුඩීන්ගේ නඩුව සම්බන්ධව අධිකරණය නොදන්නා තීන්දු විස්තර හා චීන තානාපති නොදන්නා කරුණු චන්ද්‍රිකා කුමාරතුංග දන්නා බව ද අනාවරණය කළා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂද එක්ව සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site