Home News Sports කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

150 views
SHARE

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් එක්දින තරඟය මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුනා.
දෙරට අතර පැවැත්වෙන 05 වන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.
පන්දුවට පහරදෙන දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වනවිට කිසිවෙකු නොදැවී ලකුණු 20 ක් රැස් කරගෙන සිටිනවා.