Home News International ඇමරිකාවට දරුණු හිම කුණාටුවක් – VIDEO

ඇමරිකාවට දරුණු හිම කුණාටුවක් – VIDEO

187 views
SHARE

ඇමරිකාවට දරුණු හිම කුණාටුවක් ඇතිවී තිබෙන බව වාර්තා වනවා. එමගින් එරට ජනජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

කැලිෆෝනියා, නිව්යෝර්ක් ඇතුළු ප්‍රාන්ත රැසකට හිමකුණාටුවේ බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.