Home News Breaking එක් අයෙක් මරු කැදවූ සිරිපා අනතුර

එක් අයෙක් මරු කැදවූ සිරිපා අනතුර

184 views
SHARE

හැටන් – මස්කෙළිය ප්‍රධාන නගරයේ නෝර්වුඩ් ප්‍රදේශයේ දී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයෙකු මිය ගියා.

අම්පාර ප්‍රදේශයේ සිට ශ්‍රිපා වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් මෝටර් රථයක් ඊයේ රාත්‍රීයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරට ලක්වුනා එහිදී පුද්ගලයෙකු මිය ගිය අතර තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

තුවාල කරුවන් දික්වැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුරින් මිය ගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.