Home News Politics පොහොට්ටු පුප්පන්න යන අයට අනාගතයක් නැහැ

පොහොට්ටු පුප්පන්න යන අයට අනාගතයක් නැහැ

247 views
SHARE

පොහොට්ටු පුප්පන්න යන අයට අනාගතයක් නැති බව අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා. පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේ පැවති ජංගම සේවා වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

පොළොන්නරුව ප්‍රදේශයේ විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල පවතින ගැටලු සොයා බලා ඒවාට විසඳුම් ලබාදීමට අමාත්‍ය තලතා අතුකෝරළ මෙහිදී කටයුතු කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site