Home News Breaking අධ්‍යාපන චක්‍රලේඛ වෙනස් කරන්න සුදානම්

අධ්‍යාපන චක්‍රලේඛ වෙනස් කරන්න සුදානම්

270 views
SHARE

පාසල්වල විනය සම්බන්ධයෙන් කටයුතු කරද්දී විදුහල්පතිවරුන්ට ඇතිවන අපහසුතා වැලැක්වීමේ අරමුණින් චක්‍රලේඛ හා නීති රීති වෙනස් කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්  තීරණය කර තිබේනවා .

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා ජාතික ළමා රක්ෂණ අධිකාරිය සමඟ ලබන සතියේ සාකච්ඡා කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්  පැවසුවා