Home News Breaking රනිල්ට එරෙහිව ඩයස්පෝරාවෙන් විරෝධතාවක්

රනිල්ට එරෙහිව ඩයස්පෝරාවෙන් විරෝධතාවක්

169 views
SHARE

ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව දෙමළ හා සිංහල ඩයස්පෝරා සාමාජිකයින් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේනවා .

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයකින් අග්‍රාමාත්‍යවරයාට පිරිනැමූ ආචාර්ය උපාධිය අවලංගු කරන ලෙස ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ නිරත වී ඇති බව වාර්තා වේ.

ඩීකින් විශ්වවිද්‍යාලයේ වාර්ෂික දේශනය පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැමිණි අවස්ථාවේ  එම ස්ථානය අසලට පැමිණි දෙමල ඩයස්පෝරා සාමාජිකයින් සහ සිංහල ඩයස්පෝරා සාමාජිකයින් මෙලෙස විරෝධතාවයේ නිරත  වී ඇති බව සඳහන්වේ.