Home News Breaking සයිටම් තීන්දුවට වෛද්‍ය සභාව අද රැස්වෙයි

සයිටම් තීන්දුවට වෛද්‍ය සභාව අද රැස්වෙයි

124 views
SHARE

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දී තිබෙන නඩු තින්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද(17) රැස්වීමට නියමිතය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සියලුම සමාජිකයින්ට එම රැස්වීම සඳහා අද පස්වරු 1ට වෛද්‍ය සභාවට පැමිණෙන්නැයි දැනුම් දී තිබේ.වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන් ඇතුළු සාමාජිකයින් 25 දෙනකුගෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමන්විත වේ.