Home News Breaking ගෝඨාට යලි කැදවීමක්

ගෝඨාට යලි කැදවීමක්

163 views
SHARE

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේනවා .

අනුරාධපුර, සඳහිරුසෑයේ රත්‍රන් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙන පරීක්ෂණයක් හේතුවෙන් මෙම ප්‍රකාශය ලබාදෙන බව සඳහන්ය.