Home News Breaking ඇමති ආරක්ෂක අංශයේ SSPට මාරුවක්

ඇමති ආරක්ෂක අංශයේ SSPට මාරුවක්

144 views
SHARE

ඇමති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පෙලිස් අධිකාරි ඩී.ජේ. පලිහක්කාර මන්නාරම කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට මාරු කර තිබෙනවා.

පොලිස් අධිකාරී ජි.කේ.ජේ අපෝන්සු ඇමති ආරක්ෂක අංශයේ නව අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව පොලිස් අධිකාරිවරයෙකුට,සහකාර පොලිස් අධිකාරිවරයෙකුට හා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා.