Home News Breaking කැබැල්ලෑ පොතු රටින් පන්නන්න හැදු කතක් මාට්ටු

කැබැල්ලෑ පොතු රටින් පන්නන්න හැදු කතක් මාට්ටු

151 views
SHARE

කැබැල්ලෑ පොතු කිලෝග්‍රෑම් 11 ක් ඉන්දියාව බලා රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් ගුවන් තොටුපොළ රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක බවයි කටුනායක ගුවන්තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පරාක්‍රම බස්නායක ප්‍රකාශ කළේ.