Home News Breaking නිල සංචාරය නිමකල අගමැති දිවයිනට

නිල සංචාරය නිමකල අගමැති දිවයිනට

146 views
SHARE

සිය සිවුදින ඕස්ට්‍රේලියානු නිල සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස ඊයේ (17) නැවතත් දිවයිනට පැමිණියා.

මෙම සංචාරයේදී ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් දෙකක්ද අත්සන් තබා තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා දූත පිරිස ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා කල බවයි වාර්තා වන්නේ.