Home News Business සහල් සඳහා නියම කල උපරිම සිල්ලර මිල

සහල් සඳහා නියම කල උපරිම සිල්ලර මිල

277 views
SHARE

අද  (18) සිට ආනයනය කරනු ලබන සහ දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් රජය විසින් නියම කර තිබේනවා.

ඒ අනුව ආනයනය කරන ලද නාඩු කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 72 ද දේශීය නාඩු කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 80 ක් ද ආනයනික නිවුඩු සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 70 ක් දේශීය නිවුඩු සහල් කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 78 කට හා ආනයනික සම්බා සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 80 ක් හා දේශීය සම්බා සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 90 ක් ලෙස නියම කර තිබේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site