Home News Breaking මාධ්‍යවේදී කීත් පැහැරගැනීම සම්බන්ධ 03ක් අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් පැහැරගැනීම සම්බන්ධ 03ක් අත්අඩංගුවට

178 views
SHARE

මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් සිරකර තබා පහර දීම සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා සාමාජිකයින් 3 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ, දීර්ඝ කාලයක් සිදු කළ විමර්ශනවලින් පසු අද අලුයම ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

ඒ අතර හමුදා මේජර්වරයෙකු ද වන බව ඔහු ප්‍රකාශ කළා.