Home News International කැලිෆෝනියා ප්‍රාන්තයට දරුණු සුළි කුණාටුවක්

කැලිෆෝනියා ප්‍රාන්තයට දරුණු සුළි කුණාටුවක්

144 views
SHARE

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට මේ වසරේ එල්ල වූ දරුණුතම සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් එක්ලක්‍ෂ පනස් දහසකට පමණ බලපෑම් සිදුවී ඇති බවයි ඇමෙරිකා වාර්තා සදහන් කරන්නේ.

ලොස් ඇන්ජලීස් නගරයට ද ගංවතුර හා දැඩි වර්ෂාවෙන් හානි සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ලොස් ඇන්ජලීස් ජාත්‍යාන්තර ගුවන් තොටුපොලේ ගුවන් ගමන් වාර තුන්සියයක් පමණ තාවකාලිකව නතර කිරීමටයි පියවර ගැණුනේ.

ගංවතුර හේතුවෙන් නගර රැසක වාහන වලට දැඩි අලාභ හානි සිදුවුණා. නිවාස රැසකට විදුලි බලය අත්හිටුවා ඇති අතර කාර්යාල හා කඩසාප්පු බොහෝමයක් වසා දැමීමට ද පියවර ගැණුනා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site