Home News Breaking මෛත්‍රි තමන්ගේ පංතියේ නෙවෙයි කියල රනිල්, චන්ද්‍රිකා,මහින්ද විරුද්ධ වෙයි

මෛත්‍රි තමන්ගේ පංතියේ නෙවෙයි කියල රනිල්, චන්ද්‍රිකා,මහින්ද විරුද්ධ වෙයි

197 views
SHARE

රනිල්, චන්ද්‍රිකා, මහින්ද යන තිදෙනාම මෛත්‍රිපාල සිරිසේන මීළඟ ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා වනු දැකීමට අකැමැති බවත් ඊට හේතුව ඔහු තමන්ගේ පංතියේ අයෙකු නොවීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කරනවා.

එකිනෙකට වෙනස් දේශපාලන ධාරා නියෝජනය කරන චරිත තුනක් වුවද ඔවුන් තිදෙනාම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව අප්‍රකාශිත පංතිමය අසමගියකින් වෙළී සිටින බවද ඔහු කියා සිටියා.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය තුළ මතුවූයේ ද මීට සමාන තත්ත්වයක් බවයි අමාත්‍යවරයා  අවධාරණය කර සිටියේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site