Home News International පාකිස්ථානයේ ත්‍රස්තවාදීන් 130ක් ඝාතනය කරයි

පාකිස්ථානයේ ත්‍රස්තවාදීන් 130ක් ඝාතනය කරයි

169 views
SHARE

පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට සැක කෙරෙන ත්‍රස්තවාදීන් 130 දෙනෙකු ඝාතනය කළ බව පාකිස්ථාන ආරක්ෂක අංශ පවසනවා.

පසුගියදා පාකිස්ථානයේ ආගමික ස්ථානයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව දියත් කළ මෙහෙයුම් වලදී මෙම ත්‍රස්ත්‍රයින් ඝාතනය කල බවයි වාර්තා වන්නේ.

ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 350ක්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ඇෆ්ගනිස්ථාන ජාතිකයින් බවට වාර්තා වන අතර බොහෝ දෙනෙකු ත්‍රස්තවාදීන්ට සම්බන්ධ බවට සාක්ෂි හමුවී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site