Home News Sports අයි පී එල් ඉතිහාසයේ අලෙවි වූ වැඩිම ලන්සුව මෙන්න 

අයි පී එල් ඉතිහාසයේ අලෙවි වූ වැඩිම ලන්සුව මෙන්න 

213 views
SHARE

ඉන්දියානු ප්‍රියිමියලීග් ඉිතිහාසයේ එදාමෙදාතුර වැඩිම ලන්සුවකට විකුණුනු විදේශිය ක්‍රීඩකයා බවට පත් වීමට එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ඊ්යේ සමත් වුනා.

ඒ අනුව ඔහුව ඇමරිකානු ඩොලර් මිලයන 2.16ක මුදලකට රයිසින්ග් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා. බෙන් ස්ටෝක්ස් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙසද කටයුකු කරනවා.

මීට අමතරව එංගලන්ත වේගපන්දු යවන තයිමාල් මිල්ස් ඇමරිකානු ඩොලර් මිලයන 1.8කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදීගෙන තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either