Home C Gossip ජනප්‍රිය නිළියක් ඇයගේ මෝටර් රථය තුළදීම දූෂණය කරයි

ජනප්‍රිය නිළියක් ඇයගේ මෝටර් රථය තුළදීම දූෂණය කරයි

9,106 views
SHARE

ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චිත්‍රපටයකට හඬ කැවීම සඳහා යමින් සිටියදී පැහැරගෙන ගොස් තම මෝටර් රථය තුළදී තිදෙනෙකු විසින් දූෂණය කරනු ලැබූ බව මෙම නිළිය විසින්  පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කේරළ පොලිසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරුවන් අතර ඇයගේ රියදුරා ද වන බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබන ප්‍රධාන සැකකරු තවමත් පොලිසියෙන් සැඟවී සිටිනවා.

එම පුද්ගලයා ද නිළියගේ රියැදුරකු ලෙස කලින් සේවය කර ඇති බව සඳහන්.

ඇය පවසන්නේ පැය දෙකක් ඇතුළත පැහැරගැනීම සහ දූෂණය සිදුවූ අතර ඇයගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයට මුදාහරින බවට, දූෂණය සිදුකළ පිරිස තමන්ට තර්ජනය කළ බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either