Home News Sports නිරෝෂන් දික්වැල්ලට තරඟ තහනමක්

නිරෝෂන් දික්වැල්ලට තරඟ තහනමක්

164 views
SHARE

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරඟ විනය නීති කඩකිරීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ලට හෙට පැවැත්වෙන විස්සයි විස්ස තරඟය හා මීළඟ එක්දින තරඟයක් අහිමිවී තිබේනවා .

පසුගියදා ඔස්ට්‍රෙිලියාව හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවෙනි විස්සයි විස්ස තරඟයේදී විනිසුරුගේ තීරණයට අප්‍රසාදය පළකිරීම හේතුවෙන් මෙලෙස තරඟ තහනමක් පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මීට පෙරාතුවද දකුණු අප්‍රිකානු සංචාරයේදී වේගපන්දු යවන ක්‍රීඩක කාදිසො රබාඩා සමග ගැටුමක් ඇතිකර ගැනීම හේතුවෙන් තරඟ ගාස්තුවෙන් සියයට 50 ක දඩ මුදලක් අයකරගෙන තිබුණි

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either