Home C Gossip Oarfish වෙරළට ගොඩ ගැසීම භූමිකම්පාවක පෙර නිමිත්තක්ද ? -VIDEO

Oarfish වෙරළට ගොඩ ගැසීම භූමිකම්පාවක පෙර නිමිත්තක්ද ? -VIDEO

523 views
SHARE

ගැඹුරු මුහුදේ ජීවත්වන දුර්ලභ මත්ස්‍යයෙකු පසුගියදා පිලිපීනය වෙරළට ගොඩ ගසා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

මීටර් 200 ත් 1000 ත් අතර වූ ගැඹුරු මුහුදේ මෙම මත්ස්‍යය විශේෂ ජීවත් වන බවයි වාර්තා වන්නේ.

මෙම මත්ස්‍යය විශේෂය Oarfish වන අතර  අඩි 17ක් දක්වා වර්ධනය වනවා.

පසුගියදා පිලිපීනයේ Cagayan de Oro නගරයේ වෙරළ තීරයට ගොඩ ගසා සිටි Oarfish මත්ස්‍යයා අඩි 15 ක් පමණ දිගින් යුක්ත වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මීට පෙරද මෙම වර්ගයේ මත්ස්‍යයින් මෙම වෙරළට ගොඩගසා ඇති අතර පසුව එම ප්‍රදේශය අශ්‍රිතව භූමිකම්පාවක් ඇති වූ බව සදහන්.

මෙම මත්ස්‍යයින් මෙලෙස වෙරළට ගොඩගැසීම භූමිකම්පාවක පෙර නිමිත්තක් බව පිලිපීන වැසියන් විශ්වාස කරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either