Home News Breaking දෙහිවල ගුවන් පාලම වැට උඩ PHOTOS

දෙහිවල ගුවන් පාලම වැට උඩ PHOTOS

274 views
SHARE

දෙහිවල ගුවන් පාලමේ ආරක්ෂක වැටේ එක් පැත්තක් කැඩී ගොස් තිබෙනවා. කන්ටේනර රථයක් ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙය සිදුව ඇති බවයි දෙහිවල පොලීසිය සදහන් කලේ.

මෙසේ ගැටීම හේතුවෙන් විදුලි කණුවක් ද කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් මොරටුව රාවතාවත්ත ප‍්‍රදේශයේ සිට කොළඹ දෙසට මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site