Home News Breaking බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයේ වගකීම පොලීසිය බාරගත යුතුයි

බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයේ වගකීම පොලීසිය බාරගත යුතුයි

930 views
SHARE

කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩි ප්‍රහාර එල්ල වීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් 05 දෙනෙකුට තුවාල සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වගකීම භාරගත යුතු බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ අවස්ථාවේදී කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය දක්වා අපරාධ කල්ලි නායකයෙකු ඇතුළු රැදවූවන් රැගෙන යාමේදී පොලිස් ආරක්ෂාව ලබාදීම පැහැරහැර ඇති බවයි.

බන්ධනාගාර නිලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද අදාළ ප්‍රහාරය වලක්වා ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා

වෙඩි ප්‍රහාරය සඳහා පොලිස් ඇදුමට සමාන ඇදුමකින් සැරසුණු පිරිසක් පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබේනවා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site