Home News Breaking වර්ථමාන සමාජය සුවපත් කළහැකි එකම මඟ ආගමික දර්ශනය

වර්ථමාන සමාජය සුවපත් කළහැකි එකම මඟ ආගමික දර්ශනය

231 views
SHARE

වර්තමාන සමාජය සුවපත් කිරීමට ඇති එකම මඟ ආගමික දර්ශනය බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසනවා. මනුෂ්‍යත්වය මානව දයාව පමණක් නොව හැදියාව ද යටපත් කරමින් වර්තමානය වනවිට තරඟකාරීත්වය ඉස්මතුවී තිබෙන බවත් එබැවින් තරුණ පරපුර ආගමික ස්ථාන වෙත නැඹුරු කරමින් යහපත් සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා ඒකරාශීවීමේ අවශ්‍යතාව මතුව ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

රත්නපුර පැල්මඩුල්ල ගනේගම අරමණපොළ රජමහා විහාරයේ දෙතිස්පලරුහ බෝධි රන්වැට හා අටවිසි විහාර මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

අනුරාධපුර ජයශ්‍රී‍්‍ර මහා බෝධියේ අෂ්ඨපල බෝධීන්ගෙන් හටගත් දෙතිස්පල බෝධීන්වහන්සේ නමක් ගනේගම රජමහා විහාරයේ වැඩ සිටින අතර දැනට පවතින දෙතිස්පල බෝධි අතරින් විශාලතම බෝධිය මෙය බවටයි සාධක පවතින්නේ. එම බෝධීන්වහන්සේ වටා ඉදිකෙරුණු අභිනව රන්වැට සහ අටවිසි විහාර මන්දිරයයි ඊයේ (26) ජනපතිතුමන් අතින් විවෘත කෙරුනා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site