Home News Politics අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරයක් බිහිවෙයි

අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරයක් බිහිවෙයි

279 views
SHARE

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා සිවිල් සමාජ ක්‍රියාධරයින් එක්ව ජාතික ව්‍යාපාරයක් බිහිකර තිබේනවා.

“ අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරය “ යන නමින් ගොඩනගා ඇති මෙම ජාතික ව්‍යාපාරයේ පළමු මාධ්‍ය හමුව ඊයේ(27) පැවැත්විය.

එහිදි අදහස් දැක්වු අලුත් ව්‍යවස්ථාවක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කළේ නව ව්‍යවස්ථාව පිළිබදව සියලු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site