Home News Breaking උඩරට මැණිකේ පීලි පනී

උඩරට මැණිකේ පීලි පනී

184 views
SHARE

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනයවූ උඩරට මැණිකේ දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානය අසලදී පීලිපැන තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ එය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි. උඩරට මැණිකේ දුම්රිය පීලිපැනීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී නැති බවත් පීලිපැන ඇති දුම්රියේ ගමන්ගත් මගීන් විශේෂ දුම්රියකින් බදුල්ල බලා පිටත් යැයූ බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site