Home News Breaking දුමින්ද සිල්වාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

දුමින්ද සිල්වාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

514 views
SHARE

මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා වහා ම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට අද නියෝග කළේ ය.

ඒ, හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනුකර ඇති නඩු තුනකට අදාළවයි.

වසර 3ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරිමේ චෝදනා යටතේ එම නඩු ගොනකර තිබේනවා .

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ වෛද්‍ය මණ්ඩලයක් සැකකරු පරීක්ෂා කර ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව අනුව සැකකාර දුමින්ද සිල්වා අධිකරණයට ඉදිරිපත් කළ හැකි යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව පෙන්වා දී තිබේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site