Home News Breaking පිළිකා රෝගීන්ට ලබා නොදෙන ඖෂධ නැවතත් රෝගීන්ට

පිළිකා රෝගීන්ට ලබා නොදෙන ඖෂධ නැවතත් රෝගීන්ට

191 views
SHARE

පිළිකා රෝගීන් සදහා ලබාදෙන නිර්දේශිත ඖෂධ වර්ග රෝගීන්ට ලබාදීමට සියලු විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.

අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමේදී මේ බව අනාවරණය වුණා.

පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා කලේ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු නිර්දේශිත ඖෂධ වර්ග රෝගීන්ට ලබා නොදෙන බවටයි.

රුසියාවෙන් ආනයනය කළ ඖෂධයක් මෙලෙස රෝගීන්ට ලබාදීම වෛද්‍යවරුන් ප‍්‍රතික්ෂේප කර තිබූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

රෝහල් අධ්‍යක්ෂ විල්ප‍්‍රඩ් කුමාරසිරි ප‍්‍රකාශ කලේ මේ වන විට එම ඖෂධය රෝගීන්ට ලබාදීමට සියලු වෛද්‍යවරුන් කටයුතු කර ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site