Home News Sports බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

266 views
SHARE

ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඊයේ (27) රාත්‍රී බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට පැමිණි බව අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළා

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග දෙකක්, එක්දින තරඟ තුනක් සහ 20/20 තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 07 වන දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරඟාවලියේ නායකත්වය රංගන හේරත්ට ලබා දී ඇති අතර වමත් දඟ පන්දු යවන ක්‍රිඩක මලින්ද පුෂ්පකුමාර ටෙස්ට් සංචිතයට කැදවා ඇති බව ද වාර්තා වෙයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site