Home News Sports අසංක ගුරුසිංහට කළමනාකාර තනතුරක්

අසංක ගුරුසිංහට කළමනාකාර තනතුරක්

228 views
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ පත්කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. මේ අතර බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිතයි.පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි පැවැත් වෙන්නේ.ඒ සඳහා කණ්ඩායම් දෙකම හොඳ සූදාදනමකින් සිටින බවයි කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කණඩායම් නායකයින් සඳහන් කලේ.

බංගලාදේශ කණ්ඩායමේ වර්ථමාන දක්ෂතා උරගා බලන්නට මෙම තරඟාවලිය හොඳ අවස්ථාවක් බව මෙහිදී අදහස් දැක්වූ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.රංගන හේරත්ගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පිතිකරුවන් හත් දෙනෙක් වේගපන්දු යවන්නන් හතර දෙනෙක් දඟ පන්ද යවන්නන් හතර දෙනෙකුගෙන් සමන්විතයි. ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා මත දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාර ද කණ්ඩායමට ඇතුලත්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site